ලෝක ළමා දින සැමරුම අති උත්කර්ෂවත් ලෙස 2023/10/02 වන දින විදුහල් ප්රධාන ශාලාවේ දී පවත්වන ලදී. මෙම උත්සවය සිසුන්ගේ නර්තන අංග, ගීත මෙන්ම ගුරු භවතුන්ගේ නර්තන අංග වලින් වර්ණවත් විය. උත්සවය අවසානයේදී ගුරු භවතුන්ගේ අනුග්රහයෙන් සිසුන් සදහා සංග්රහයක් ද ලබා දෙන ලදී.
![]() |
![]() |










