ද සොයිසා මහා විද්‍යාලය

නත්තල් සැමරුම -2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
308125306_599411728636494_2604167684658982998_n.jpg
118534092_1233834136987414_7100066300275936285_n.jpg
නත්තල් සැමරුම 2023

නත්තල් සැමරුම 2023

ද සොයිසා මහා විදුහලේ නත්තල් සැමරුම පසුගිය 2023 දෙසැම්බර් මස 13 වෙනි දින 'බබළමින් බැබළෙමු ' යන තේමාව යටතේ  විදුහල් ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී. මෙම උත්සවය නත්තල් කැරොල් ගීත ගායනා,නර්තන අංග,කෙටි චිත්‍රපට වලින් අලංකාර වත් විය.