නිතුව නුවණ දේ
ගිය තැන ජය දේ
සිප් සත ජය දේ
හදාරමු දිවි මඟ ජය ම සදා
සොයිසා මහ විදුහල් නාමේ කරනෙමු සිරිලක තුල්
පොබයා නැණ ගුණ මල්
පාසල් කුටියේ සෙල්ලම් පිටියේ
පෙන්වමු එක සැටියේ
හපන්කම් සංවර සවිය බලේ
සොයිසා මහ විදුහල් නාමේ කරනෙමු සිරිලක තුල්
පොබයා නැණ ගුණ මල්
ගුරු පා සෙවනේ
සැනසී දියුනේ මුදුනේ කොඩිය ගමු
උපන් බිම වෙනුවෙන් දිවි ගෙවමු
සොයිසා මහ විදුහල් නාමේ කරනෙමු සිරිලක තුල්
පොබයා නැණ ගුණ මල්//