අප පාසලේ 6-13 වසර දක්වා අධ්‍යයන කටයුතු සිදු කරන අතර, උසස් පෙළ
- කලා
- වාණිජ
විෂයධාරා යටතේ එම අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂය ධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | නර්තනය |
| සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය | දේශපාලන විද්‍යාව | බෞද්ධ ශිෂ්ටාචාරය | චිත්‍ර |
|
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
සාමාන්‍ය තොරතුරු තාක්ෂණය | ඉංග්‍රීසි | |
| වාණිජ විෂය ධාරාව | |||
| ආර්ථික විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ව්‍යාපාර අධ්‍යයනය | ගිණුම්කරණය |
| සාමාන්‍ය තොරතුරු තාක්ෂණය | ඉංග්‍රීසි | ||








