ද සොයිසා මහා විද්‍යාලය

නත්තල් සැමරුම -2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
308125306_599411728636494_2604167684658982998_n.jpg
118534092_1233834136987414_7100066300275936285_n.jpg
2022 උසස් පෙළ ජයග්‍රහණ

2022 උසස් පෙළ ජයග්‍රහණ

2023,/09/01 දින නිකුත් කරන ලද 2022 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව අප පාසල විශාල ජයග්‍රහණයක් ලබා ගන්නා ලදී. ඒ අනුව බස්නාහිර පළාතේ පාසල් අතර මුල් තැනට පත් වෙමින්  2022 අ.පො.ස. උසස් පෙළ විභාගයේ දී  වාණිජ අංශයෙන් ඉදිරිපත් වූ සිසුන් සියලුම දෙනා සමත් වූ අතර පාසලේ වාණිජ අංශ‍යේ ප්‍රත්ඵලය 100% ලෙස සනිටුහන් විය. තවද කලා අංශයේද සිසුන් 92% ක ඉහළ සමත් ප්‍රතිශතයක් වාර්තා කරමින් විදුහල ඉහළට ඔසවා තබන ලදී.