ද සොයිසා මහා විද්‍යාලය බස්නාහිර පළාතේ පිහිටි පිළියන්දල කලාපයට අයත් මොරටුව කොට්ඨාසයේ කීර්තිමත් පාසලකි.දිනෙන් දින දියුණුව කරා පිය නඟන අප පාසල විශ්ව ගම්මානය කරා ගෙන යමින් මුළු ලොවට සම්බන්ධ කරන මෙම වැඩපිළිවෙළ ඉතා අගනේය.
සැමට අප පාසලේ වෙබ් අඩවිය වෙත ආරාධනා කරන අතර මේ සදහා උරදුන් සැමට හද පිරි ස්තූතිය පිරි නමමි.