ද සොයිසා මහා විද්‍යාලය

නත්තල් සැමරුම -2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
308125306_599411728636494_2604167684658982998_n.jpg
118534092_1233834136987414_7100066300275936285_n.jpg

1930-1935

ඒ.ඩී.චාර්ල්ස් ද අල්විස් මහතා

ආරම්භක විදුහල්පතිතුමා වේ.පාසලට ශක්තිමත් ආරම්භයක් ලබා දීම සදහා එතුමා දායක වන ලදී.

1935-1939

එම්. එම්. ෆොන්සේකා මහතා

දෙවැනි විදුහල්පතිතුමා ලෙස වසර 05 ක් පාසලේ සේවය කර ඇත.

1940-1944

එම්.ඩී.සී.ගුණතිලක මහතා

පාසලේ සේවය කළ තෙවැනි විදුහල්පතිවරයා වේ.

1944-1961

ජේ.කේ.ජයසිංහ මහතා

පාසලේ සේවය කළ සිව්වන විදුහල්පතිවරයා වේ.

1962-1963

ටී.එල්.සී.පීරීස් මහත්මිය

පාසලේ සේවය කළ පස්වන විදුහල්පතිතුමිය වේ.

1964-1976

ජී.ඩී.පෙරේරා මහතා

පාසලේ සේවය කළ සයවන විදුහල්පතිවරයා වේ.

1976-1978

ආර්.සී. විමලදාස මහතා

පාසලේ සේවය කළ සත්වන විදුහල්පතිවරයා වේ.

1979-1989

එච්. ඒ..ජේ. අලුත්වල මහතා

පාසලේ අටවන විදුහල්පති ලෙස වසර දහයක කාලයක් පාසලට සේවය සපයමින් විදුහලේ උන්නතියට විශාල මෙහෙවරක් සිදු කර ඇත.

1989-1992

ඇතුලත්මුදලි සමරසිංහ මහතා

පාසලේ සේවය කළ නවවන විදුහල්පතිවරයා වේ.

1992-1995

එච්. එම්. ධර්මදාස මහතා

පාසලේ සේවය කළ දසවන විදුහල්පතිවරයා වේ.

1995-1998

ජී.ඒ.සී.ජී.දිසානායක මහතා

පාසලේ සේවය කළ එකොළොස් වන විදුහල්පතිවරයා වේ.

1998 - 2006

ඩබ්. ඩබ්. ආර්. මෙන්ඩිස් මහතා

පාසලේ සේවය කළ දොළොස් වන විදුහල්පතිවරයා වේ.

2006-2012

ගාමිණි සිසිල් සිල්වා මහතා

පාසලේ සේවය කළ දහතුන් වන විදුහල්පතිවරයා වේ.

2013-2018

ජයනාත් පී. මැන්දිස් මහතා

පාසලේ සේවය කළ දහහතර වන විදුහල්පතිවරයා වේ.මහිදෝදය වැඩපිළිවෙල යටතේ පාසලේ මහින්දෝදය තාක්ෂණාගාරය ඇති කරමින් පාසලට විශාල මෙහෙයක් සිදු කළ විදුහල්පතිවරයෙකි.

2018-2022

එම්. ආනන්ද කුමාර් මහතා

පාසලේ සේවය කළ පහළොස් වන විදුහල්පතිවරයා වේ.

2022 සිට අද දක්වා

චන්දන මෙන්ඩිස් මහතා

වත්මන් විදුහල්පති ලෙස කටයුතු කරන චන්දන මෙන්ඩිස් මහතා විදුහලේ සිසු දරුවන්ගේ කුසලතා ඔප් නැංවීමට අඩිතාලම සපයමින් විදුහලේ දියුණුවට විශාල මෙහෙවරක් කරන විදුහල්පතිතුමෙකි. එතුමාගේ මඟ පෙන්වීම යටහේ පසුගිය අ.පො.ස. උසස් පෙළ අංශයේ වාණිජ අංශයෙන් සමත් ප්‍රතිශතය 100% දක්වා වර්ධනය කරමින් අප පාසල ජයග්‍රහණය කරා ගෙන යාමට සමත් වී ඈත.