2023/10/06 වන දින 'ගුරු පා පියුම් බැතියෙන් නමදිමු' යන තේමාව යටතේ විදුහලේ සිසු නියමුවන්ගේ ප්‍රධානත්වයෙන් ගුරු උපහාර උළෙලක් විදුබිමේදී පවත් වන ලදී. එම උත්සවය සිසුන්ගේ නර්තන අංග වලින් හා ගුරු භවතුන්ගේ ඉදිරිපත් කිරීම් වලින් වර්ණ්වත් වූ අතර පාසලේ සිසු දරුවන් ගුරු උපහාර පවත්වමින් ගුරු පා පියුම් නමදින ලදී.
![]() |
![]() |
![]() |
![]() |












