ද සොයිසා මහා විද්‍යාලය

නත්තල් සැමරුම -2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
308125306_599411728636494_2604167684658982998_n.jpg
118534092_1233834136987414_7100066300275936285_n.jpg
පාසල ආරම්භ වූ දිනය 1930 පෙබරවාරි 03
පාසල් වර්ගය 1C
පාසල් අංකය 10222
සංගණන අංකය 00169
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්කර 03 
පාසල පිහිටි පළාත බස්නාහිර
දිස්ත්‍රික්කය කොළඹ
කලාපය පිළීයන්දල
කොට්ඨාසය මොරටුව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මොරටුව
ග්‍රාම සේවක වසම අඟුලාන
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 48 B
මුළු ශ්‍රේණි ගණන 6-13
මුළු පන්ති ගණන 14
2023 දෙසැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන 290
2023 දෙසැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 29
පාසලේ වර්ණය කහ, මෙරොන්