ද සොයිසා මහා විද්‍යාලය

නත්තල් සැමරුම -2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
308125306_599411728636494_2604167684658982998_n.jpg
118534092_1233834136987414_7100066300275936285_n.jpg
ලෝක ළමා දින සැමරුම

ලෝක ළමා දින සැමරුම

ලෝක ළමා දින සැමරුම අති උත්කර්ෂවත් ලෙස 2023/10/02 වන දින විදුහල් ප්‍රධාන ශාලාවේ දී පවත්වන ලදී. මෙම උත්සවය සිසුන්ගේ නර්තන අංග, ගීත මෙන්ම ගුරු භවතුන්ගේ නර්තන අංග වලින් වර්ණවත් විය. උත්සවය අවසානයේදී ගුරු භවතුන්ගේ අනුග්‍රහයෙන් සිසුන් සදහා සංග්‍රහයක් ද ලබා දෙන ලදී.