බස්නාහිර පළාතේ මොරටුව ප්‍රදේශයේ සුන්දර වෙරළ තීරයට මායිම්ව පිහිට අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය යටතේ 6 සිට13 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වේ. විශේෂ දරුවන් සදහා විශේෂ අධ්‍යාපන ද අප පාසල තුල ක්‍රියාත්මක
ශික්ෂණයෙන් යුත් නිර්මාණශීලී දරු පරපුරක් බිහිකිරීම.
යහපත් සමාජයක් උදෙසා නව චින්තනයෙන් යුත් සාරධර්ම වලින් යුත් දරු කැළක් දැයට දායාද කිරීම.