- අප පාසලේ සේවය කළ කේ. ජී. ඒ. සී .කුමාරසිරි ගුරු මහතා හා කේ. පී. ජී. අයි. තුෂාරි ගුරු මහත්මිය පසුගියදා පැවති විදුහල්පති විභාගයෙන් සමත් වූ අතර ඔවුන් විදුහල්පති 3 ශ්‍රේණියේ උසස් වීම් ලබා පාසලෙන් සමුගෙන ගත්හ. ඔවුන්ට පාසලේ විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ හද පිරි සුභාශිංසන පිරි නමන ලදී.


- අප පාසලේ සේවය කළ එස්.ජී.කේ.ටී. මඩවල ගුරු මහත්මිය උසස් වීම් ලබා පිළියන්දල කලාපයේ වාණිජ අංශයේ සම්පත් දායිකාවක් ලෙස පාසලෙන් සමුගෙන ගිය අතර ඇයට විදුහල්පතිතුමා,ආචාර්ය මණ්ඩලය හා සිසු දරුවන්ගේ සුභ පැතුම් එක් කරන ලදී









