ද සොයිසා මහා විද්‍යාලය

නත්තල් සැමරුම -2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
308125306_599411728636494_2604167684658982998_n.jpg
118534092_1233834136987414_7100066300275936285_n.jpg

ගුරු භවතුන්ගේ ජයග්‍රහණ

  • අප පාසලේ සේවය කළ   කේ. ජී. ඒ. සී .කුමාරසිරි  ගුරු මහතා හා කේ. පී. ජී. අයි. තුෂාරි ගුරු මහත්මිය පසුගියදා පැවති විදුහල්පති විභාගයෙන් සමත් වූ අතර ඔවුන් විදුහල්පති 3 ශ්‍රේණියේ උසස් වීම් ලබා පාසලෙන් සමුගෙන ගත්හ. ඔවුන්ට පාසලේ විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ හද පිරි  සුභාශිංසන පිරි නමන ලදී.

  • අප පාසලේ සේවය කළ එස්.ජී.කේ.ටී. මඩවල ගුරු මහත්මිය උසස් වීම් ලබා පිළියන්දල කලාපයේ වාණිජ අංශයේ සම්පත් දායිකාවක් ලෙස පාසලෙන් සමුගෙන ගිය අතර ඇයට විදුහල්පතිතුමා,ආචාර්ය මණ්ඩලය හා සිසු දරුවන්ගේ සුභ පැතුම් එක් කරන ලදී