අප පාසලේ සිසුන් ඉගෙනීම් කටයුතු මෙන්ම ක්රීඩා හා විෂය සමගාමී ක්රියාකාරකම් වලින් ජයග්රහණ
රැසක් අත් කර ගෙන ඇත. ඒ සදහා විදුහල්පතිතුමා ප්රමුඛ ආචාර්ය මණ්ඩලය සිසු දරුවන් හට නිබද ව මඟ පෙන්වමින් ඔවුනට යෝධ ශක්තියක් වී ඇත.
පාසල අත් කරගත් සුවිශේෂි ජයග්රහණ
- 2022 අ.පො.ස. උසස් පෙළ වාණිජ අංශය -සමත් ප්රතිශතය -100%
- 2022 අ.පො.ස. උසස් පෙළ කලා අංශය -සමත් ප්රතිශතය -92%








