ද සොයිසා මහා විද්‍යාලය

නත්තල් සැමරුම -2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
308125306_599411728636494_2604167684658982998_n.jpg
118534092_1233834136987414_7100066300275936285_n.jpg
උසස් පෙළ ජයග්‍රහණ 2022

උසස් පෙළ ජයග්‍රහණ 2022

පසුගිය දා නිකුත් කරන ලද අ.පො.ස. උසස් පෙළ විභාගයේ  ප්‍රතිඵල අනුව වාණිජ විෂයය හා කලා විෂයය ධාරාවෙන් පෙනී සිටි සිසුන් ගෙන් 25 න් 23 ක් සමත් වී ඇති අතර අප පාසල පිළියන්දල කලාපයේ පාසල් අතරින් අංක 1 ට තේරී පත් වී ඇත.