ද සොයිසා මහා විද්‍යාලය

නත්තල් සැමරුම -2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
308125306_599411728636494_2604167684658982998_n.jpg
118534092_1233834136987414_7100066300275936285_n.jpg
විශේෂ ජයග්‍රහණ

විශේෂ ජයග්‍රහණ

අප පාසලේ සිසුන්  ඉගෙනීම් කටයුතු මෙන්ම ක්‍රීඩා හා විෂය සමගාමී ක්‍රියාකාරකම් වලින් ජයග්‍රහණ

රැසක් අත් කර ගෙන ඇත. ඒ සදහා   විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය සිසු දරුවන් හට නිබද ව මඟ පෙන්වමින් ඔවුනට යෝධ ශක්තියක් වී ඇත.

 පාසල අත් කරගත්  සුවිශේෂි ජයග්‍රහණ

  • 2022  අ.පො.ස. උසස් පෙළ වාණිජ අංශය -සමත් ප්‍රතිශතය -100%
  • 2022  අ.පො.ස. උසස් පෙළ කලා අංශය -සමත් ප්‍රතිශතය -92%