අප විදුහලේ නත්තල් උත්සවය 2023 දෙසැම්බර් මස 13 වෙනි දින පාසලේ ප්රධාන ශාලාවේ දී උත්කර්ෂවත් ලෙසින් පැවැත්විණ. මෙය සිසු දරුවන් හා ගුරුවරුන්ගේ කැරොල් ගීත හා නර්තන අංග වලින් වර්ණවත් විය. 'Farms Lanka' ආයතනය මෙයට අනුග්රාහකත්වය සපයන ලදී.
පසුගිය දා නිකුත් කරන ලද අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්රතිඵල අනුව වාණිජ විෂයය හා කලා විෂයය ධාරාවෙන් පෙනී සිටි සිසුන් ගෙන් 25 න් 23 ක් සමත් වී ඇති අතර අප පාසල පිළියන්දල කලාපයේ පාසල් අතරින් අංක 1 ට තේරී පත් වී ඇත.