අප විදුහලේ නත්තල් උත්සවය 2023 දෙසැම්බර් මස 13 වෙනි දින පාසලේ ප්රධාන ශාලාවේ දී උත්කර්ෂවත් ලෙසින් පැවැත්විණ. මෙය සිසු දරුවන් හා ගුරුවරුන්ගේ කැරොල් ගීත හා නර්තන අංග වලින් වර්ණවත් විය. 'Farms Lanka' ආයතනය මෙයට අනුග්රාහකත්වය සපයන ලදී.
2023 නත්තල් සැමරුමේ විවිධ අවස්ථා පහත දැක්වේ.